20th November 2023 08:13:07 Hours
12 පාබල සේනාංනකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම යටතේ විහරස්ථානයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ ගේ අවශ්‍යතාවයට සරිලන පරිදි මෙම සේනාංනක බල ප්‍රදේශයට අයත් හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ “බැල්ලග ස්වැව පුරාණ විහාරයේ” කඨින පිංකම 2023.11.20 වන දිනට යෙදි තිබුණු අතර,ඒ වෙනුවෙන් විහාරස්ථානය සුදානම්කර දිම හා අවට පරිසරය පිරිසිදු කිරිමේ පුන්‍ය ක්‍රියාවලිය සඳහා 12 පාබල සේනාංනක මුලස්ථානයේ භටපිරිස් සහ එම විහාරස්ථානයේ දායක සභාවේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී
17th November 2023 08:00:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් දියතලාව ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2023.11.17 වන දින උදෑසන දියතලාව දුම්රිය ස්ථානයට ආසන්නව
16th November 2023 21:40:04 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී වීඑස්වී එන්ඩීයු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මෙම මූලයේ හා මෙම මූලය යටතේ පාලනය වන පාබල සේනාංක, පාබල බළසේනා මුලස්ථාන හා ඒකකයන් හී රාජකාරී ඉටු කරනු ලබන නිලධාරී/ සෙසු නිලයින් (01x39) සඳහා නිවේදන හා ඡායාරූපකරණය පිළිබඳ වැඩමුළුවක් ජනමාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලයේ රාජකාරි ඉටුකරනු ලබන වසර 22ක සේවාකාලයෙන් එහා ගිය අත්දැකිම් ඇති බළලත් නිලධාරි 1 ඒඒඑන්ටි අමරසිංහ යන ජ්‍යෙකොනොනිගේ උපදේශණයෙන් 2023.11.13 යන දින සිට 2023.11.16 වන දින දක්වා පවත්වන ලදී.
07th November 2023 18:30:01 Hours
දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බෙරගල, බත්ගොඩ ප්‍රදේශයේදී හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයට 2023.11.05 වන දින සන්ධ්‍යා කාලයේදී නාය යෑම තත්වයක් ඇති වීම හේතුවෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වන ලදි. ඒ හේතුවෙන් හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයෙහි ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිටින ලදි.
05th November 2023 16:30:02 Hours
දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බෙරගල, බත්ගොඩ ප්‍රදේශයේදී හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයට 2023.11.05 වන දින සන්ධ්‍යා කාලයේදී නාය යෑම තත්වයක් ඇති වීම හේතුවෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වන ලදි. ඒ හේතුවෙන් හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයෙහි ගමනාගමන කටයුතු මුලුමනින්ම අවහිරවන ලද අතර 2023.11.06 වන දින මාර්ගය යතාතත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරන ලද අතර ඒ සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් ක්ෂණීක විහිදුම් යතුරුපැදි ඛණ්ඩයෙහි අටදෙනෙකුගෙන් යුත් භට පිරිසක් යොමුකර ඒ සඳහා සහය ලබා දීමේ කටයුතු සිදු කරන ලදි.
05th November 2023 15:30:01 Hours
දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් හපුතලේ බොරලන්ද වල්ගහවෙල ප්‍රදේශයේදී හපුතලේ බොරලන්ද ප්‍රධාන මාර්ගයට 2023.11.05 වන දින රාත්‍රී කාලයේදී නාය යෑමේ තත්වයක් ඇති වීම හේතුවෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වන ලදි. ඒ හේතුවෙන් හපුතලේ බොරලන්ද ප්‍රධාන මාර්ගයෙහි ගමනාගමන කටයුතු මුලුමනින්ම අවහිරවන ලද අතර 2023.11.06 වන දින මාර්ගය යතාතත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරන ලද අතර ඒ සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් ක්ෂණීක විහිදුම් යතුරුපැදි ඛණ්ඩයෙහි අටදෙනෙකුගෙන් යුත් භට පිරිසක් යොමුකර ඒ සඳහා සහය ලබා දීමේ කටයුතු සිදු කරන ලදි.
31st October 2023 20:37:40 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මෙම මූලයේ රාජකාරී ඉටු කරනු ලබන නිලධාරී/ සෙසු නිලයින් ඡායාරුප හා වීඩියෝකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.10.23 යන දින පවත්වන ලදී.
31st October 2023 10:30:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් හපුතලේ ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයේ 2023.10.31 දින විශ්ව ලෝක ළමා දින සැමරුම් වැඩ සටහනක් පවත්වන ලදි.
24th October 2023 08:32:41 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල සීවලී නවෝද්‍යා පාසලේ ප්රාථමිකමික අංශය පිහිටි භූමියේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත චේන්ලින්ක් වැටක් සකස් කර දෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදී මෙම මූලය යටතේ පාලනය වන ආරක්ෂක සේනා ඉන්ජිනේරු කාර්යාලය වෙත්න් වෘත්තීය සෙනීන් යෝදවා දින දහයක කාලයක් තුලදී චේන්ලින්ක් වැට විධීමත්ව සකස් කර දීමට කටයුතු සිදුකරන ලදි.
21st October 2023 15:00:44 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ ප්‍රදේශයේදී අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2023.10.21 වන දින මාර්ගය වෙතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වන ලදි.