Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st May 2024 09:00:00 Hours

112 වන පාබල බළසේනාවේ නව බළසේනාධිපති ධුරයේ වැඩ භාර ගැනීම

112 පාබල බළසේනාවේ නව බළසේනධීපති ලෙස කේආර් කළුපහන ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 මැයි මස 21 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ බලසේනාවේ බළසේනධීපති ඇතුළු නිලධාරින් ඉදිරියේ දි සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.

අනතුරුව එම අවස්ථාව සඳහා සහභාගිවු සියළු නිලයින් හට තේ පැන් සංග්‍රහයක් පිළිගැන්වුන අතර, එම අවස්ථාව සඳහා සහභාගිවු සියළුම නිලයින් සමග කෙටි පිළිසඳරක යෙදුනි.