25th February 2022 18:25:03 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ජී සී එස් බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයු 2022 පෙබරවාරි 16 වැනි දින ඇඹිලිපිටිය, කච්චිගල ප්‍රදේශයේ ස්ථානගත පොදු කාර්යය ඉංජිනේරු බලසේනා මූලස්ථානයෙහි නිරික්ෂණ සංචාරයක් සිදු කරන ලදී.
25th February 2022 17:39:41 Hours
25th February 2022 17:33:22 Hours
ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක තුමන්ගේ සංකල්පයකට අනුව ඒකක අණදෙන නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ ඒකකය තුල පැවැත්වෙනු ලබන කෝප්රල් සිට සැරයන් දක්වා නිළ උසස් කිරිමේ පාඨමාලාව හදාරනු ලබන කොනොනින් 34 ක් සදහා 2022 පෙබරවාරි මස 08 සහ 09 දිනයන් තුල නායකත්ව වැඩමුළුක් පවත්වන ලදි.
23rd February 2022 09:44:52 Hours
ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය තිරණයක් අනුව වස විසින් තොර පෝෂදායි සෞඛ්‍ය සම්පන්න ආහාරමය රටාවකට හුරු කිරිමේ අරමුණින් කාබනික කෘෂිකාර්මික වගාවන් සදහා ගොවින් පෙළඹවීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කරන ලද දීපව්‍යාප්ත කාබනික පොහොර නිපදවීමේ වැඩසටහන් මේ වන විටත් සාර්ථක අයුරින් රට පුරා ක්‍රියාත්මක වනු ලැබේ. යුද්ධයෙන් පසුව රටේ සංවර්ධනයට මහගු දායකත්වයක් සපයන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මේ වන විටත් එහි ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරනු ලබයි.
17th January 2021 13:01:56 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 18 වන කර්නල් සේනාවිධායක සහ ත්‍රිවිධ හමුදා මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතියේ අතිරේක අධ්යක්ෂ මේජර් ජෙනරාල් එච්ආර්කේපී පීරිස් වීඑස්වී යූඑස්පී එන්ඩියු, 2021 ජනවාරි 15 වන දින ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ පරිශ්‍රයට නිළ සංචාරයක් සිදු කළේය.
22nd December 2020 19:29:01 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ 12 වන සභාපතිතුමිය ලෙස රම්‍යා දීපිකා පීරිස් මහත්මිය 2020 දෙසැම්බර් මස 21 දින මහා සංඝරත්නය විසින් සිදුකරන ලද ‘සෙත් පිරිත්’ සජ්ඣයනා මධ්‍යයේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.
20th December 2020 18:24:16 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 18 වන කර්නල් සේනාවිධායක ලෙස පත්වීම් ලද ආරක්ෂක මූලස්ථාන පරිශ්‍රයේ ව්‍යාපෘති කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ මේජර් ජෙනරල් කුමාර පීරිස් පසුගිය අඟහරුවාදා (15) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථානය වෙත සපැමිණි අතර, එහිදී එතුමන් වෙත රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබිණි.