04th January 2022 07:19:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපති 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා, ඉකුත් සිකුරාදා (31) දින මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත විය.
03rd January 2022 09:50:35 Hours
අම්පාර බුද්ධංගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බුද්දංගල ආනන්ද නාහිමිපාණන් අවුරුදු 78 ක් ආයු වළඳා පසුගිය අඟහරුවාදා (28) දින කොළඹ ජාතික රෝහලේදී අපවත් වී වදාළහ.
22nd December 2021 08:03:14 Hours
8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 29 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩී.සී.එස්.කේ. අතුකෝරල විසින් දියත් කරනු ලැබූ ප්‍රජා මූලික ව්‍යාපෘති අඛණ්ඩව සිදුකරමින් ජපානයේ ටෝකියෝ වෙබ් පාසලේ අනුග්‍රාහකත්වය මත කෑගල්ල, බෙරගල ප්‍රදේශයේ පිහිටි ‘ශ්‍රී බෝධිරාජ ළමා ගම්මානයේ’ සහ ශාන්ත ජෝන් ළමා නිවාසයේ වෙසෙන අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පරිඝණක උපාංග පරිත්‍යාග කරන ලදී.
28th October 2021 09:07:29 Hours
14 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් එස් අයි ප්‍රසන්න ආර්එස්පී යූඑස්පී පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 14 ශ්‍රීලංසිරෙ බළඇණි මූලස්ථානයේදී 2021 ඔක්තොම්බර් මස 25 වන දින වැඩ භාරගන්නා ලදී.
28th October 2021 08:05:03 Hours
පසුගියදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
10th October 2021 16:19:41 Hours
අඹේපුස්සේහි ස්ථාපිත මුලස්ථාන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 9 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් එල්එම්කේඑස් ඥානරත්න ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2021 ඔක්තෝම්බර් මස 09 වන දින සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
28th September 2021 12:05:42 Hours
යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඩීඑම්ජීඑන්එම්එන් දවුලගල 2021 සැප්තැම්බර් මස 24 වන දින සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
26th September 2021 21:12:19 Hours
20 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හත්වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් යූඒ තිලකසිරි ඩබ්ඩබ්වී ආර්ඩබ්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 20 ශ්‍රිලංසිරෙ බළඇණි මූලස්ථානයේදී 2021 සැප්තැම්බර් මස 24 වන දින වැඩ භාරගන්නා ලදී.
27th August 2021 09:44:31 Hours
කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 571 පාබල බලසේනාවේ 11 වන බලසේනාධිපති වශයෙන් කර්නල් කේජීසීඑම්එච් ගම්ලත් ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2021 අගෝස්තු 18 දින සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
13th May 2021 14:16:55 Hours
11 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස පසුගිය සිකුරාදා (07) දින එම සේනාංක මූලස්ථානයේ දී මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ රාජකාරි කටයුතු භාරගත්තේය.