18th January 2025 20:06:47 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් විසින් යුද්ධ හමුදා යුද විද්‍යාලය වෙතින් පවත්වනු ලැබු පාඨමාලා සඳහා විශිෂ්ඨ දස්කම් දක්වයි.
18th January 2025 20:01:54 Hours
4 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් යාපනයේ පවුලකට සෙවනක් ලබාදෙයි.
24th June 2024 08:28:41 Hours
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් පොසොන් පොහොය දින සන්ධ්‍යාවේ දී අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල දී බත් දන්සැලක් පවත්වන ලදී.
20th June 2024 10:31:29 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා මුක්ත භඨ සංගමයේ 43 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම රෙජිමේන්තුවේ විශ්‍රාමික නිලධාරීන් සහ සෙසුනිලයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2024 ජුනි 16 දින වැඩසටහනක් පැවැත්විණි.
03rd May 2024 10:58:15 Hours
4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අප්‍රේල් මස 22 දින සංවිධානය කරන ලද අන්තර් බලඇණි රග්බි තරඟාවලිය - 2024, හි ශූරතාවය හිමිකර ගැනීමට 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමත් විය.
12th February 2024 22:49:25 Hours
8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි පිහිණුම් තරඟාවලිය - 2024, අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 පෙබරවාරි මස 08 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.
12th February 2024 22:35:24 Hours
මේජර් කේඑම්ආර්අයි කෝනාර පිඑස්සි 2024 පෙබරවාරි 05 වන දින අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (ක්‍රියා) ලෙස සරල උත්සවයකදී වැඩ භාර ගන්නා ලදී.
12th February 2024 22:31:41 Hours
2023 දෙසැම්බර් 15 සිට 2024 පෙබරවාරි 01 දක්වා ඉන්දියාවේ බැරේලි හි පිහිටි කනිෂ්ඨ නායකයින්ගේ ඇකඩමියේදී ‘කනිෂ්ඨ නායකත්ව පාඨමාලාව (JLC) No-142’ පවත්වන ලදී.
12th February 2024 22:27:34 Hours
‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි කබඩි තරඟාවලිය - 2024’ පසුගිය ඉරිදා (2024 ජනවාරි මස 28) දින කබඩි කණ්ඩායම්වල සහභාගීත්වයෙන් වව්නියාව, කරප්පුකුට්ටි ප්‍රදේශයේ පිහිටි 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.
12th February 2024 22:23:10 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බළලත් නිලධාරී II ප්‍රදීප් එස්එස් 2023 දෙසැම්බර් 10 දින සිට 18 දින දක්වා මැලේසියාවේ පැවති 'ආසියානු බර එසවීමේ ශූරතාව - 2023' තරඟාවලියෙන් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. මේ සඳහා කසකස්තානය, ඉරානය, පිලිපීනය, ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය සහ චීනය නියෝජනය කරමින් තරඟකරුවන් 15කට අධික පිරිසක් තරඟයට සහභාගී විය.