Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th February 2024 22:31:41 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බළලත් නිලධාරි ඉන්දියාවේ JLC පාඨමාලාවේ ‘හොඳම ලිපි රචකයා’ වශයෙන් දස්කම් පෙන්වයි

2023 දෙසැම්බර් 15 සිට 2024 පෙබරවාරි 01 දක්වා ඉන්දියාවේ බැරේලි හි පිහිටි කනිෂ්ඨ නායකයින්ගේ ඇකඩමියේදී ‘කනිෂ්ඨ නායකත්ව පාඨමාලාව (JLC) No-142’ පවත්වන ලදී.

ඒ සඳහා සහභාගිවූ සියලුම විදේශීය සිසුන් අතරින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් 9 ශ්‍රීලංසිරෙ ඒකකයේ බළලත් නිලධාරී II වීරසිංහ WMS USP හොඳම ලිපි ලේඛකයා ලෙස සම්මාන ලැබීය.