Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th February 2024 22:35:24 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (ක්‍රියා) සිය ධූරයේ වැඩ භාර ගනී

මේජර් කේඑම්ආර්අයි කෝනාර පිඑස්සි 2024 පෙබරවාරි 05 වන දින අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (ක්‍රියා) ලෙස සරල උත්සවයකදී වැඩ භාර ගන්නා ලදී.