Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

28th October 2021 09:07:29 Hours

14 ශ්‍රීලංසිරෙ නව අණදෙන නිලධාරී තුමාගේ වැඩ භාරගැනීම

14 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් එස් අයි ප්‍රසන්න ආර්එස්පී යූඑස්පී පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 14 ශ්‍රීලංසිරෙ බළඇණි මූලස්ථානයේදී 2021 ඔක්තොම්බර් මස 25 වන දින වැඩ භාරගන්නා ලදී.