20th June 2023 19:20:00 Hours
143 පාබල බලසේනාවේ බළලත් නිලධාරි/සැරයන් නිවස්නය 2023 ජුනි මස 18 වන දින උත්සවාකාරයෙන් නිල වශයෙන් විවෘත කරන ලදී. මෙම උත්සවයට 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටීඑම්එෆ් කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය.
20th June 2023 19:15:00 Hours
143 පාබල බලසේනාවේ බළලත් නිලධාරි/සැරයන් නිවස්නය 2023 ජුනි මස 18 වන දින උත්සවාකාරයෙන් නිල වශයෙන් විවෘත කරන ලදී. මෙම උත්සවයට 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටීඑම්එෆ් කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය.
14th June 2023 16:40:00 Hours
14th June 2023 15:50:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) ලෙස බ්‍රිගේඩියර් එච්එම්එස්අයි සෙනරත් යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 ජුනි මස 14 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
12th June 2023 16:55:00 Hours
09th June 2023 17:10:00 Hours
611 වන බලසේනාවේ පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් 2023 පොසොන් උත්සවය නිමිත්තෙන් 611 වන පාබල බලසේනා මූලස්ථානය සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින් සඳහා ආ චා ර් ය ජිනංජලා ශානිකා විජේගුණසේකර විසින් මෙහෙයවන ලද එක්දින මනෝ වෛද්‍ය සත්කාර දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් 2023 ජූනි 4 වන දින පවත්වන ලදී.
09th June 2023 09:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ පාලනය වන 613 පාබල බලසේනා මුලස්ථානයට අයත් 14 (සෙවි ) ගැමුණු හේවා බළඇණියේ සෙබළුන් ගාල්ල ප්‍රදේශයේ ඩෙංගු වසංගතය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක ශ්‍රමදාන වැඩටහනක් සඳහා 2023 ජුනි මස 05 වන දින එක්විය. මෙම වැඩසටහන ගාල්ල වරාය අවට සිදුකරනු ලැබු අතර මේ සදහා වරාය සේවකයින්, බෝට්ටු හිමිකරුවන්, ධීවර පරීක්ෂකවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් නිලධාරීන් සහ වෙරළාරක්ෂක නිළධාරින් ඇතුළු විවිධ පාර්ශව කරුවන් පිරිසක් සහභාගී විය.
09th June 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව කර්නල් සමිබණ්ධිකරන (සෙවි) තනතුර සදහා පත්වූ කර්නල් ඩබ්ලිව් පී කේ එච් පතිරණ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් 2023 ජුනි 08 වන දින සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.
06th June 2023 17:54:00 Hours
2023 පොසොන් උත්සවයට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 14 සහ 61 පාබල සේනාංක විසින් ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි එම බළ ප්‍රදේශයන් තුළ පුණ්‍ය හා ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්විය.
02nd June 2023 17:00:00 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංක මූලස්ථානයේ 15 වන සංවත්සරය 2023 මැයි 29 සහ 30 යන දෙදින තුළ බූස්ස මූලස්ථාන පරිශ්‍රයේදී සමරන ලදී. දෙදිනක් පුරා පැවති මෙම උත්සවය වැඩසටහන් කිහිපයකින් සමන්විත විය.