2025-10-30 14:24:39
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදු කරනු ලබන සුභසාධන ව්‍යාපෘතිවල තවත් අදියරක් සනිටුහන් කරමින් 2025 ඔක්තෝබර් මස 24 දින සිය කාර්යාල පරිශ්‍රයේදී නව නිවා...
2025-10-30 14:22:46
සිවිල් ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක වන සුබසාධන වැඩසටහන්වල කොටසක් ලෙස, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස 25 දින ව...
2025-10-13 07:12:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන්ගේ සහ සිවිල් සේවා කාර්ය මණ්ඩලයේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කළ පරිත්...
2025-10-13 07:08:49
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව මගින් උඩත්තපොල, දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි බොම්බාඩියර් ආර්.ඩී.එච්.කේ විජේරත්න සඳහා ඉදිකරන ලද නව නිවස 20...
2025-10-09 08:36:50
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස 07 දින මැනිං ටවුන් විවාහක නිවාසයන්හි පදිංචි නිලධාරින්ගේ සහ සෙසුනිලයන්ගේ භාර්යාවන් සඳහා ස්වයං රැකියා අ...
2025-10-09 08:35:04
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස 03 දින දියතලාව, ගැරිසන් වෙළඳ සංකීර්ණයේ නවතමයෙන් ආරම්භකරන ලද රූපලාවණ්‍යාගාරය විවෘත කරන ලදී.
...2025-10-08 11:29:59
පල්ලෙකැලේ, දියතලාව සහ පනාගොඩ ස්ථාපිත විරු කැකුළු පෙර පාසල්වල දරුවන් 2025 සැප්තැම්බර් මස 30 සහ ඔක්තෝබර් මස 01 යන දිනයන්හිදී ලෝක ළමා දිනය සැමරූහ.
...2025-09-28 00:06:30
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 සැප්තැම්බර් මස 24 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ජල පිරිපහදු යන්ත්‍ර සහ වියළි සලාක බෙදා හැරීමේ වැඩසටහනක් පවත්වන ලදී....
2025-09-24 11:00:26
රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සමඟ එක්ව පවත්වනු ලබන වෛද්‍ය කඳවුරේ 7 වන අදියර මඩකලපුව ...
2025-08-27 10:06:37
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 41 වන වාර්ෂික මහසභා රැස්වීම 2025 අගෝස්තු මස 22 දින යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.
...