10th December 2025 17:53:43 Hours
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් වලට සහාය වීම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් කොට්ට, ඇඳ ඇතිරිලි, තුවා සහ මෙට්ට ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.