27th October 2024 11:54:44 Hours
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සිය අභිමානවත් 143 වැනි සංවත්සරය 2024 ක්වූ ඔක්තෝබර් මස 23 වන දින ඉතා උත්සවශ්‍රීයෙන් අභිමානවත්ව සැමරූ අතර, එයට සමගාමීව 2024.10.24 වන දින ''අභිමන් මුදුනත" රණවිරු ස්මාරකය අභියස දී රණවිරු සැමරුම් උළෙලක් ද පවත්වන ලදී.
09th October 2024 13:23:23 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 18 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් අභිනවයෙන් පත්වූ අරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී 2024 ඔක්තෝබර් මස 08 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදී.
09th October 2024 12:50:03 Hours
ශ්‍රී ලංකා ගැමුණු හේවා රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාව වෙතින් 2024.10.06 වන දින බදුල්ල සහ බණ්ඩාරවෙල යන ප්‍ර දේශයන්හි යුද්ධයෙන් ජීවිතක්‍ෂයට පත් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ විශ්ව විද්‍යාල වරම් ලබා ඇති දුදරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයක් බණ්ඩාරවෙල ඇටම්පිටිය ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි පවතවන ලද අතර, එහිදි ලෝක ළමා දිනයට සමගාමීව එම විහාරස්ථාන දහම් පාසලේ අධ්‍යාපනය ලබන දු දරුවන් 325 දෙනෙකු හට පොත් කට්ටල පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් ශ්‍රි ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් සිදුකරන ලදී.
06th October 2024 23:53:58 Hours
වසර 34 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව්ජීපී සිසිර කුමාර ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝබර් මස 06 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
30th September 2024 21:34:50 Hours
ආරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උදාරතර සංකල්පයක් මත පාබල හමුදා රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරන ලද "BUGLERS' DEN" බහුවිධ පහසුකම් සංකීර්ණය රෙජිමේන්තු අධිපතිගේ ගෞරවනීය ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 29 දින සුබ මොහොතින් විවෘත කරන ලදී.
15th September 2024 21:32:29 Hours
ආඥාපති ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 2024.07.06 වන දින රෙම ශ්‍රීලපාහ රණවිරු අර්ධ නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි.
13th September 2024 19:00:49 Hours
වසර 30 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් පීආර්බීඒ බණ්ඩාර ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 12 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
12th September 2024 15:45:25 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 2024.07.06 වන දින රෙම ශ්‍රීලපාහ රණවිරු අර්ධ නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි.
09th September 2024 17:33:53 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 2024.07.06 වන දින රෙම ශ්‍රීලපාහ රණවිරු අර්ධ නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි.
07th September 2024 15:24:15 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත 2024.09.07 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණශාලාවේදි මෙම රණවිරු අර්ධ නිවාසාධාර වැඩසටහනේ II වන අධියර ආරම්භ කරන ලදී.