නවතම ප්රවෘත්ති
24th September 2025 12:17:40 Hours
කමාන්ඩෝ පුහුණු පාඨමාලා අංක 52 ‘ඒ’ සහ 52 ‘බී’හි විසිර යාමේ පෙළපාලිය ඌව - කුඩාඔය, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී 2025 සැප්තැම්බර් මස 20 වන දින පැවති අතර, එහිදී නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 78 දෙනෙකු විසිර යනු ලැබීය.
31st January 2026 21:28:49 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 34 කට ආසන්න සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් ජේ ඩි සමරසේකර ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත ගෞරවාචාර පුදකිරීමේ විශේෂ උත්සවයක් 2026 ජනවාරි මස 25 වන දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
12th January 2026 17:11:31 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි 16 වන මධ්‍යස්ථානය සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එම් එස් අයි අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි, 2026 ජනවාරි මස 07 දින කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.
31st December 2025 11:10:29 Hours
මේජර් ජෙනරාල් එස් පි වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම වෙනුවෙන් ගෞරවය දැක්වීම සදහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට 2025 දෙසැම්බර් මස 23 වන දින උත්සව මාලාවක් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය - ගණේමුල්ල කදවුරේදී පවත්වන ලදී. මෙම අවස්ථාවෙදී කමාන්ඩෝ රෙජිමේන්තු සම්ප්‍රදායානුකුලව එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට කමාන්ඩෝ රෙජිමේන්තුව වෙනුවෙන් විශේෂිත වු ගෞරවය පිරිනමනු ලැබීය.