31st January 2026 21:28:49 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 34 කට ආසන්න සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් ජේ ඩි සමරසේකර ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත ගෞරවාචාර පුදකිරීමේ විශේෂ උත්සවයක් 2026 ජනවාරි මස 25 වන දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
12th January 2026 17:11:31 Hours
31st December 2025 11:10:29 Hours
මේජර් ජෙනරාල් එස් පි වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම වෙනුවෙන් ගෞරවය දැක්වීම සදහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට 2025 දෙසැම්බර් මස 23 වන දින උත්සව මාලාවක් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය - ගණේමුල්ල කදවුරේදී පවත්වන ලදී. මෙම අවස්ථාවෙදී කමාන්ඩෝ රෙජිමේන්තු සම්ප්‍රදායානුකුලව එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට කමාන්ඩෝ රෙජිමේන්තුව වෙනුවෙන් විශේෂිත වු ගෞරවය පිරිනමනු ලැබීය.
23rd December 2025 12:17:54 Hours
මේජර් ජෙනරාල් ජි එස් කේ පෙරේරා ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම වෙනුවෙන් ගෞරවය දැක්වීම සදහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට 2025 දෙසැම්බර් මස 19 වන දින උත්සව මාලාවක් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය - ගණේමුල්ල කදවුරේදී පවත්වන ලදී. මෙම අවස්ථාවෙදී කමාන්ඩෝ රෙජිමේන්තු සම්ප්රදාය අනුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට කමන්ඩෝ රෙජිමේන්තුව වෙනුවෙන් විශේෂිත වු ගෞරවයක් පිරිනමනු ලැබීය.
16th December 2025 12:48:09 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් ටි සි එම් ජී එස් ටි කුරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත ගෞරවාචාර පුදකිරීමේ විශේෂ උත්සවයක් 2025 දෙසැම්බර් මස 08 වන දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
02nd December 2025 09:15:54 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් කේ වි අයි එල් ජයවීර යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත ගෞරවාචාර පුදකිරීමේ විශේෂ උත්සවයක් 2025 නොවැම්බර් මස 21 දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
21st November 2025 11:21:49 Hours
මේජර් ජෙනරාල් කේ වී අයි එල් ජයවීර යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම වෙනුවෙන් ගෞරවය දැක්වීම සදහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට 2025 නොවැම්බර් මස 11 වන දින උත්සව මාලාවක් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය - ගණේමුල්ල කදවුරේදී පවත්වන ලදී. මෙම අවස්ථාවෙදී කමාන්ඩෝ රෙජිමේන්තු සම්ප්රදාය අනුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට කමන්ඩෝ රෙජිමේන්තුව වෙනුවෙන් විශේෂිත වු ගෞරවයක් පිරිනමනු ලැබීය.
19th October 2025 21:47:49 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ඊ ඒ ඩි කේ සූරිය කුමාර යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත ගෞරවාචාර පුදකිරීමේ විශේෂ උත්සවයක් 2025 ඔක්තෝබර් මස 12 දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
29th September 2025 10:03:56 Hours
කමාන්ඩෝ රෙජිමේන්තුව මගින් දිවංගත විදේශ කටයුතු අමාත්‍ය ගරු ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමාගේ 20 වන ගුණානුස්මරණ පිංකම නිමිති කොටගෙන 2025 සැප්තැම්බර් මස 16 වන දින අතුරුගිරිය මිගදාය බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්රාස්ත්රපති පුජ්‍යපාද මොරවක ශාන්ත ස්වාමින් වහන්සේ වැඩම කරවා සුමධුර ධර්ම දේශණයක් පවත්වා 2025 සැප්තැම්බර් මස 17 වන දින සංඝයා වහන්සේලා දසනමක් උදේසා හීල්දානය පිළිගන්වා පුන්‍යානුමෝදනා සිදුකරන ලදී.
24th September 2025 12:17:40 Hours
කමාන්ඩෝ පුහුණු පාඨමාලා අංක 52 ‘ඒ’ සහ 52 ‘බී’හි විසිර යාමේ පෙළපාලිය ඌව - කුඩාඔය, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී 2025 සැප්තැම්බර් මස 20 වන දින පැවති අතර, එහිදී නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 78 දෙනෙකු විසිර යනු ලැබීය.