21st November 2025 11:21:49 Hours
මේජර් ජෙනරාල් කේ වී අයි එල් ජයවීර යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම වෙනුවෙන් ගෞරවය දැක්වීම සදහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට 2025 නොවැම්බර් මස 11 වන දින උත්සව මාලාවක් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය - ගණේමුල්ල කදවුරේදී පවත්වන ලදී. මෙම අවස්ථාවෙදී කමාන්ඩෝ රෙජිමේන්තු සම්ප්රදාය අනුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට කමන්ඩෝ රෙජිමේන්තුව වෙනුවෙන් විශේෂිත වු ගෞරවයක් පිරිනමනු ලැබීය.
24th September 2025 12:17:40 Hours
කමාන්ඩෝ පුහුණු පාඨමාලා අංක 52 ‘ඒ’ සහ 52 ‘බී’හි විසිර යාමේ පෙළපාලිය ඌව - කුඩාඔය, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී 2025 සැප්තැම්බර් මස 20 වන දින පැවති අතර, එහිදී නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 78 දෙනෙකු විසිර යනු ලැබීය.
16th August 2024 18:28:34 Hours
2024 අගෝස්තු 3 සෙනසුරාදා දින ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත නවතමෙයන් එක්වු කමාන්ඩෝ සාමාජිකයන් පිළිගැනීම සඳහා විශේෂ විසිරයාමේ පෙළපාලියක් පවත්වන ලදී.
10th April 2024 12:06:25 Hours
15th January 2024 16:37:05 Hours
28th November 2022 23:03:43 Hours
06th February 2022 12:17:21 Hours