Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

කල නොහැක්කක් නොමැත

06th February 2022 12:17:21 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන මූලස්ථාන ගොඩනැගිල්ලේ මුල්ගල තැබීමේ උත්සවය

ගණේමුල්ල, කමාන්ඩෝ කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව කාර්යාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිවිපී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී එම්පිල් ගේ ප්‍රධානත්වයෙන් 2021 දෙසැම්බර් 02 වන දින සිදුකරන ලදී. කමාන්ඩෝ රෙජිමේන්තු අධිපතිගේ අධීක්‍ෂණය යටතේ සහ රෙජිමේන්තුවේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරිව සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදී.