6 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව ඉසේබ සේවා වනිතා ශාඛාව යටතේ වෛද්‍ය ආධාර සඳහා සහය දක්වයි
දයානුකම්පාවේ සහ සහයෝගීතාවයේ හෘදයාංගම ඉරියව්වක් ලෙස, 6 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (6(V) ESR) පසුගියදා ඉසේබ සේවා වනිතා ශාඛාව හරහා අක්ෂි පිලිකා රෝගයකින් පෙළෙන සෙ/6එස්00828 කෝප්‍රSල් ලාල් රංජිත් එච්එච් ගේ, එච්.එච්. පහන්දි තාරුකා ගමගේ දියණිය හට වෛද්‍ය ආධාර සැපයීම සඳහා මූල්යස පරිත්යාෝගයක් සිදු කරන ලදී.




