අනාගත වැඩසටහන් සහ ඒකක මට්ටමේ ගැටළු පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් පවත්වන ලද සේවා වනිතා සම්බන්ධීකරණ රැස්වීම
2026 පෙබරවාරි 13 වන දින ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිණි අරුණි චන්ද්‍රසේකර මැතිණියගේ නායකත්වයෙන් සියලුම ඉසේබ ඒකකවල අණදෙන නිලධාරීන්ගේ කාලත්රයන්ගේ සහභාගීත්වයෙන් ගූගල් රැස්වීම හරහා රැස්වීමක් සාර්ථකව පවත්වන ලදී.




