1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අභිමානවත් 74 වැනි සංවත්සරයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක්
1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අභිමානවත් 74 වන සංවත්සරයට සමගාමීව මහරගම අපේක්ෂා රෝහලේ රුධිර බැංකු මධ්‍යස්ථානය සමඟ එක්ව ලේ දන්දීමේ වැඩසටහනක් 2024.07.11 වන දින 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේදී ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදිතා පෙරේරා මැතිණියගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.




