නිවාස ආධාර මුදල් ලබාදීම
8 ඉසේරෙ(සෙව්) ඒකකයට අයත් 17 ඉසේරෙ යටතේ රාජකාරි කරනු ලබන පිලිකා රෝගයකින් පෙලෙන සෙ/8එස්00404 ලා/කෝ චන්දන එච්කේ යන කොනොනිගේ නිවස උමාඔය ව්යානපෘතිය හේතුවෙන් නායයාමට ලක්ව ඇති බැවින්, තත් කොනොනිහට නව නිවසක් තනාගැනීම වෙනුවෙන් ඉසේබ සේවා වනිතා ශාඛා ගරු සභාපතිතුමියගේ ප්රසධානත්වයෙන් ඉසේබ සේවා වනිතා ගිණුම වෙතින් රු. 300,000.00 ක ආධාර මුදලක් 2018.08.29 දින ලබාදෙන ලදී.




