Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

23rd August 2018 11:23:42 Hours

15 ඉසේරෙ(සෙව්) ඒකකයට අයත් නිලධාරි/ සෙසුනිලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ ඇස් පරීක්ෂා කර නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ඉසේබ සේවා වනිතා ශාඛා සභාපතිතුමියගේ උපදෙස් මත ශ්රීය ලංකා අක්ෂිදාන සංගමයේ අනුග්රාසහකත්වයෙන් 15 ඉසේරෙ(සෙව්) ඒකකයේ සේවයේ නියුතු නිලධාරි/සෙසුනිලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ඇස් පරීක්ෂා කර නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනක් 2018.08.11 දින පවත්වන ලදී. මේ සඳහා සහභාගි වු 252 කු සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමට කටයුතු කරන ලද අතර, මේ අවස්ථාව සඳහා ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ උප සභාපති තුමිය වෛද්යා නිරෝෂණී ගනේගොඩ මැතිණිය ඇතුළු සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය'