Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

05th March 2018 10:41:15 Hours

පාදයේ ආබාධ සහිත දරුවෙකුට ළමා පිහිනුම් තටාකයක් ප්ර ධානය කිරීම

ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වෛද්යය ඉන්දිරා පින්නදූව රත්නායක මැතිණියගේ උපදෙස් පරිදි, පාදයේ ආබාධයකින් පෙලෙන 9 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ රාජකාරි කරනු ලබන ඉසෙ කුමාර ඒඒපීඑස්පි ගේ දියණිය හට වෛද්ය වරුන් නිර්දේශ කර ඇති ජල ප්රේතිකාර සඳහා ළමා පිහිනුම් තටාකයක් 2018 පෙබරවාරි මස 07 වන දින ප්රජදානය කරන ලදී.