Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

29th September 2021 15:27:09 Hours

නව සේවා වනිතා සභාපතිතුමිය වැඩ භාරගනී

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වශයෙන් කටයුතු කල වෛද්ය1 නිරෝෂණී ගනේගොඩ මැතිණිය 2021.09.10 දින එම ධුරයෙන් සමුගත් අතර, නව සභාපතිනිය වශයෙන් දීපිකා ප්රතශාන්ති චන්ද්රශසේන මැතිණිය 2021.09.11 දින සිට එම තනතුරෙහි වැඩ භාරගන්නා ලදී.