12th May 2021 11:02:12 Hours
ගලයාය ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ 22 වන සේනාවිධායක වරයා වශයෙන් කර්නල් එන්ඩබ්පීඑස්එම් පෙරේරා 2021 මාර්තු 24 වන දින වැඩභාර ගන්නා ලදී.
12th May 2021 11:00:36 Hours
ඉංජිනේරු සේවා බලකා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එම්එන්ජේ පෙරේරා 2021 මාර්තු මස 24 වන දින වැඩභාර ගන්නා ලදී.
21st September 2018 15:28:06 Hours
මේජර් කේඒඑස්එස් පෙරේරා ඉසේබ 2018 සැප්තැම්බර් 08 වන දින 7 (සෙව්) වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස වැඩ භාරගත් අතර නව අණදෙන නිලධාරිනිය වෙනුවෙන් සම්මාන මුරයක්ද පවත්වන ලදි.
21st September 2018 15:24:38 Hours
7 (සෙව්) වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කල මේජර් ඒස්ඩීඒන් සූරියප්පෙරුම ඉසේබ, නුදුරේදී 5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරෙහි වැඩ භාර ගැනීම සඳහා 2018 සැප්තැම්බර් 07 වන දින සිය තනතුරෙහි වැඩ අත්හරින ලද අතර එම ජ්යෙුෂ්ඨ නිලධාරී වෙනුවෙන් සම්මාන මුරයක් සහ සියළු නිල තේ පැන් සංග්‍ර හයක්ද පවත්වන ලදි.
20th September 2018 11:42:11 Hours
23rd July 2018 08:49:33 Hours
ඉංජිනේරු සේවා බලකායට අයත් ඒකක/ආයතන යටතේ ගිණුම් තැබීම් සම්බන්ධව කටයුතු කරන සෙනීන් හට ගිණුම් තැබිම් සම්බන්ධව දැනුම ලබාදීම හා ගිණුම්තුල ඇතිවන නිරීක්ෂණ අවම කර ගැනීමේ අරමුණින් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍ය ස්ථානය වෙතින් සංවිධානය කරනු ලැබු 6 වන ගිණුම් ලිපිකරු පාඨමාලාව 2018.07.19 දින සාර්ථකව අවසන් වන ලදී.
16th July 2018 10:44:16 Hours
ඉංජිනේරු සේවා බලකා නව බලකා සැරයන් මේජර් ලෙස බනි 1 එම්ජීටීකේ විල්සන් 2018.07.13 දින වැඩ භාර ගන්නා ලදී.
16th July 2018 10:40:41 Hours
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධයස්ථානයේ බලකා සැරයන් මේජර් තනතුර හොබවන ලද සෙ/750688 බනි 1 එච්ඒආර්එන් ප්‍රේරා 2018.07.03 වන දින සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදී. ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඔහු වෙත සම්මාන පෙළපාලියක් හා සෙසුනිල තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදී
30th May 2018 12:31:15 Hours
අනුරාධපුර මහ නගර සභාව හා අනුරාධපුර තරුණ පදනම මගින් පවත්වන්නට යෙදුන “බුද්ධගයා වෙසක් අසිරිය“ පහන්කූඩු සංදර්ශනයේදී නොකඩවා හත්වෙනි වරටත් 9 ඉංජිනේරු සේවා රෙජිමේන්තු සෙනීන් විසින් නිර්මාණය කරන ලද සම්බුදු තෙමගුල අරුත් ගැන්වෙන වෙසක් පහන් කූඩුව ප්‍රථම ස්ථානය දිනාගැනීමට හැකිවිය.
12th April 2018 10:06:56 Hours