Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

17th March 2022 12:38:05 Hours

බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ 21 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස වැඩ භාර ගනී.

නව මධ්‍යස්ථාන සේනාවිධායකවරයාට උපහාර පිණිස හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කදවුරු සම්මානයක් පිරිනමන ලදී. ආගමික වතාවත් මධ්‍යයේ බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ නව නිලය භාරගැනීම සංකේතවත් කරමින් ලිපියක සිය අත්සන තැබීය.