17th January 2023 12:19:35 Hours
17th January 2023 11:26:32 Hours
16th January 2023 17:07:13 Hours
16th January 2023 17:01:42 Hours
22nd December 2022 12:28:11 Hours
නුදුරේදී විශ්‍රාම යාමට නියමිත 1 බලකා මූලස්ථානයේ දෙවන බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් 2022 දෙසැම්බර් මස 15 දින 1 බලකා මූලස්ථානයේදී පැවති උත්සවයකදී සිය ධූරයෙන් නික්ම ගියේය.
තව කියවන්න22nd December 2022 11:51:04 Hours
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥාණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් පුත්තලම පිහිටි 58 වන සේනාංක මුලස්ථානයෙහි අවසන් නිල සංචාරය සිදුකරන ලද අතර, එහිදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී 2022 දෙසැම්බර් 12 දින පැවැත්විණි.
තව කියවන්න22nd December 2022 11:43:55 Hours
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2022 දෙසැම්බර් 11 වන දින විශ්‍රාම යාමට පෙර 53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) සංචාරයක නිරත විය. මෙම සංචාරය ආරම්භයේදි 1 බලකායේ බලකාධිපතිතුමන් හට 8 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.
තව කියවන්න22nd December 2022 11:39:57 Hours
21st December 2022 16:49:02 Hours
20th December 2022 16:09:13 Hours