Header Sinhala

11th March 2024 13:21:59 Hours

කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි නව තනතුරෙහි රාජකාරි ආරම්භ කිරිම

53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස කර්නල් බිඩිටිඩි ජයරත්න පිඑස්පී, 2024 මාර්තු 05 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

නව තනතුරෙහි රාජකාරී භාරගැනීමෙන් පසු 53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විසින් අභිනවයෙන් පත් වන ලද කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.