08th September 2023 19:29:06 Hours
2023.09.03 දින කොළඹ ප්‍රදේශයට ඇදහැලෙන ලද ධාරානිපාත ව ර් ෂාව හේතුවේන් කොටුව දුම්රිය ස්ථානය අසල මා ර් ගයට ගසක් කඩාවැටී ගමනාගමන කටයුතු සඳහා බාධා ඇතිවූ අතර, එම අවස්ථාවේදී කොළඹ මහනගර සභා ගිණි නිවීමේ ඒකකය සමඟ එක්ව ක්ෂණිකව ක්‍රියාත්මකවූ පරිදි 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් ගස කපා ඉවත්කර මා ර් ගය යථා තත්වයට පත්කරන ලදි.
08th September 2023 17:24:36 Hours
61 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් ආ ර් ඒජේන් රණසිංහ ආ ර් එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු 2023 අගෝස්තු 31 වන දින 611 පාබල බලසේනාව සහ ඒ යටතේ ඇති බලඇණි වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.
08th September 2023 17:20:27 Hours
61 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් ආ ර් ඒ ජේඑන් රණසිංහ ආ ර් එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු 2023 අගෝස්තු 25 වන දින 613 පාබල බලසේනාව සහ ඒ යටතේ ඇති බලඇණි වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.
08th September 2023 17:16:22 Hours
61 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් ආ ර් ඒ ජේඑන් රණසිංහ ආ ර් එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු 2023 අගෝස්තු 24 වන දින 612 පාබල බලසේනාව සහ ඒ යටතේ ඇති බලඇණි වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.
06th September 2023 19:45:33 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ රාජකාරි කරනු ලබන රණවිරුවන්ගේ ජිවන තත්වය ඉහළ නැංවීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති මාර් ගෝපදේශකත්වයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි ජානකී ලියනගේ මැතිණියගේ නායකත්වයෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) සංවිධායකත්වයෙන් 2023 සැප්තැම්බර් මස 04 වන දින යුද්ධ හමුදා ගෘහස්ත ක්‍රීඩාගාරය - පනාගොඩ හිදි ආරක්ෂක සේනාව (බටහිර) යටතේ සේවයේ නියුතු සෙබළ, සෙබළියන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 100 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර පා ර් සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
06th September 2023 18:15:00 Hours
පුත්තලම මූලික රෝහල මුහුණ දෙන වායු මෙට්ට හිගයක් හඳුනා ගැනීමෙන් අනතුරුව 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයා විසින් එම හිඟය පරිත්‍යාගශීලී පරිත්‍යාගශීලීන් හරහා සපුරාලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
05th September 2023 18:15:16 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් මත ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිවරයාගේ මඟපෙන්වීම මත කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව හා අනුබද්ධිතව " ගිනි නිවීමේ පුහුණු කරුවන් පුහුණු කිරිමේ " තෙදින පාඨමාලාවක් 2023 සැප්තැම්බර් 01 වන දින සිට 03 වන දින දක්වා මත්තේගොඩ ඉංජිනේරු සේනාංක කදවුරු කොට්ඨාස පරිශ්‍රයේ දී පවත්වන ලදී.
05th September 2023 12:17:28 Hours
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් ලෙස වැඩ භාර ගත් මේජර් ජෙනරාල් ආර්.ඒ.ජේ.එන්.රණසිංහ ආ ර් එස්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් 2023 අගෝස්තු 29 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා නිල කා ර් යාලයේදී හමුවිය.
29th August 2023 16:08:35 Hours
29th August 2023 15:51:02 Hours
ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආ ර් එ ස්පි යූඑස්පී ආ ර් සිඩිඑස් පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේඒඩබ්ලිවිඑන්එච් බණ්ඩාරනායක යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විමෙන් 144 පාබල බසේමු බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඒම්වි කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණයෙන් 2 (සෙවි) ශ්‍රිලපාහ ඒකකයේ මෙහෙයවිමෙන් කොටිකාවත්ත සිංහ සමාජයේ ගරු සභාපති තුමන් සහ ඒම සාමාජිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් අඩු ආදායමිලාභි පවුල් සදහා වියළි සලාක මළු 35 බෙදාදිමට කටයුතු සිදු කරන ලදී.