09th September 2024 11:46:41 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබිලිවිපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි, ගේ උපදෙස් පරිදි සුභසාධන අධ්යක්ෂ මණ්ඩලය විසින් 2024 අගෝස්තු 28 වන දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු දේශන ශාලාවේදී දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
09th September 2024 11:26:02 Hours
57 (15) පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් පී එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2024 අගෝස්තු මස 20 වන දින පුත්තලමේ පිහිටි 143 (153) පාබල බළසේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.
06th September 2024 15:50:05 Hours
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අවම මට්ටමේ පහසුකම් යටතේ ජිවත්වන පුද්ගලයින් සඳහා 14 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු 19 වන දින ආහාර ඇසුරුම් 150 ක් බෙදා දෙන ලදී. 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී ගේ උපදෙස් අනුව මෙම වැඩසටහන දියත් කරන ලදී.
06th September 2024 15:18:20 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික ලෙස කර්නල් බි ඩි ටි ඩි ජයරත්න පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2024 අගෝස්තු මස 21 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
06th September 2024 12:39:45 Hours
141 පාබල බලසේනාවේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ආර් ආර් ඩි එස් ධර්මවික්‍රම ආර්එස්පි ගේ සුවිශේෂී නායකත්වය සහ මගපෙන්වීම යටතේ සිය භට පිරිස් අතර ක්‍රීඩාශීලිත්වය, සුහදත්වය සහ එකමුතුකම වර්ධනය කිරීම සඳහා සමුහ තරඟාවලියක් සංවිධානය කරන ලදී.
02nd September 2024 16:01:08 Hours
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ නීති සේවා, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලය විසින් පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී 2024 අගෝස්තු මස 16 දින දේශනයක් සංවිධානය කරන ලදී.
02nd September 2024 15:49:39 Hours
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ නිලධාරීන් සහ සෙසු නිලයන් 68 දෙනෙකු සඳහා විශේෂ මූලික යාන්ත්‍රික බෝට්ටු සහ ඔරු පුහුණු පාඨමාලාවක් සංවිධානය කරන ලදී.
02nd September 2024 15:41:01 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව මාණ්ඩලික නිලධාරි 1 (භකාස) ලෙස ලුතිතන් කර්නල් ආර් ඒ සි රූපසිංහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2024 අගෝස්තු මස 12 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
02nd September 2024 15:25:52 Hours
142 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ උපදෙස් පරිදි සහ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 74 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයට පෙරාතුව බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ නඩත්තු කටයුතු 2024 ජූලි 24 වන දින ආරම්භ කල අතර 2024 අගෝස්තු 6 දක්වා නඩත්තු කටයුතු සිදුකරන ලදි.
02nd September 2024 15:04:44 Hours
කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය අවම කිරීම පිළිබඳ දේශනයක් 2024 ජූලි මස 31 දින 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේදී පවත්වන ලදී. රාජ්‍ය ආයතන තුළ සමානාත්මතාවය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන අතුරුගිරිය පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක යෙස්මින් රානි මහත්මිය විසින් සිදුකරන ලදී.