29th October 2024 11:19:36 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) බදාදා දින පුහුණුවීම් දිනට අදාලව යුද්ධ හමුදා විනය පවත්වාගැනීම පිළිබද දේශනය 1 ශ්‍රිලයුයුබ දේශන ශාලාවේදි පවත්වන ලදි.
එම දේශනය මේජර් පී ටී ජී ජේ අයි ඒ වී මුණසිංහ ශ්රිලයුපොහේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පවත්වන ලද අතර, එහිදී එතුමන් පුද්ගලික විනය හා යුද්ධ හමුදා විනය පවත්වා ගැනීම පිළිබද හරවත් දේශනයක් පවත්වනු ලැබීය.
මෙම දේශනය සඳහා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසුනිලයින් 100 දෙනෙකු සහභාගී වූහ.