27th November 2024 11:59:45 Hours
2024 නොවැම්බර් 25 සහ 26 යන දෙදින තුල මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, මාලිම්බඩ සහ අතුරලිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයන්හි අධික වර්ෂාපතනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා 61 වන පාබල සේනාංකයේ භඨපිරිස් ආපදා සහන මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත.
25th November 2024 23:38:18 Hours
143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ මගපෙන්වීම යටතේ 16 වන ගජබා රෙජිමේන්තුවේ වැඩබලන අණදෙන නිළධාරීගේ අධීක්ෂණය යටතේ 2024 නොවැම්බර් 24 වන දින කල්පිටිය ඉලන්තඩිය මුහුදුබඩ ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.
25th November 2024 23:35:40 Hours
සීමාසහිත ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත (CPSTL) ගිනි හා ආරක්ෂක කාර්යාංශය විසින් 2024 නොවැම්බර් 21 දින මාගල්ල ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ දී හදිසි ගිනි පෙරහුරුවක් සංවිධානය කරන ලදී.
25th November 2024 22:06:57 Hours
ආරක්ෂක සේනා (බටහිර) නව කර් නල් සම්බණ්ධීකරණ නිලධාරි වශයෙන් ක ර් න ල් ආර් ඒ ජේ කේ රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 නොවැම්බර් 19 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
25th November 2024 21:58:40 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) භඨකාර්ය සම්පාදක ආඥාපති බ්‍රිගේඩියර් එච් එම් එස් අයි සෙනරත් 2024 නොවැම්බර් මස 12 දින 1 වන බලඇණිය ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
25th November 2024 21:48:14 Hours
මේජර් කේ ඩී එස් ඩී පෙරේරා ශ්‍රීලකාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (සම්බන්ධීකරණ) ලෙස 2024 නොවැම්බර් 11 වන දින උතුම් වු තෙරුවන් සරණින් සුභ මොහොතකදී වැඩභාර ගන්නා ලදී.
25th November 2024 21:39:31 Hours
මේජර් ඩී සී රත්නායක ගැහේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2024 නොවැම්බර් මස 07 වන දින උතුම් තෙරුවන් සරණින් ආශිර්වාද ලබා සුබ මොහොතේදී බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) මාණ්ඩලික නිලධාරි (පාලන) ලෙස වැඩ භාරගන්නා ලදී.
25th November 2024 21:29:49 Hours
41 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම යටතේ, 2024 නොවැම්බර් 6 වන දින, බදාදා පුහුණු දින නිමිත්තෙන් වෘත්තීය පුහුණුව සහ ඇගයීම පිළිබඳ ආරාධිත දේශනයක් 141 පාබල බලසේනාවේ දේශන ශාලාවේදී පවත්වන ලදී. වේයන්ගොඩ වෘත්තීය පුහුණු අධිකාරියේ සහයෝගය ඇතිව, සෙබළුන්ගේ වෘත්තීය සුදුසුකම් වැඩිදියුණු කිරීම මෙම දේශනය අරමුණු කර ගෙන ඇත.
21st November 2024 15:12:57 Hours
ක ර් න ල් එච්එච්එස්පිඑස් ද සිල්වා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි නොවැම්බර් 02 වන දින කෙටි උත්සවයකින් අනතුරුව සුබ මොහොතින් කුරුණෑගල, පොතුහැර, ලිහිණිගිරිය, 571 පාබල බලසේනාවේ 16 වන බලසේනාධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී.
20th November 2024 11:58:49 Hours
පුහුණු දින වැඩසටහනට සමගාමීව ‘නායකත්වය සඳහා මනෝවිද්‍යාත්මක ප්‍රවේශය’ මැයෙන් දේශනයක් සහ ප්‍රායෝගික සැසියක් 2024 නොවැම්බර් මස 6 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක මූලස්ථානයේදී පවත්වනු ලැබීය.