18th September 2023 18:53:49 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනාවේ 2 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ සහ 8 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ගාල්ල වටරැක 'එවරස්ට්' ක්‍රී ඩා සමාජයේ අනුග්ර හය ඇතිව ඔවුන්ගේ ශ්‍ර ම දායකත්වය ලබාදී ගාල්ල වක්වැල්ල ප්‍ර දේෂයේ අඩු ආදායම්ලාභි දිළිදු පවුලක් සදහා නව නිවසක් ඉදිකර එම නිවස ප රිත්‍යාග කිරීමේ උත්සවය 2023 සැප්තැම්බර් 11 වන දින 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් රණසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩියු යන ජේ ්ය ෂ්ඨ නිලධාරිගේ ප්‍ර ධානත්වයෙන් සිදුකරන ලදී.
08th September 2023 19:51:17 Hours
ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපා ර් තමේන්තුවේ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවන දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පැළඳවීමට නියමිත චුඩාමාණික්‍ය සහ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා බැතිමතුන් හට වන්දනාමාන කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම දිවයින පුරා පිහිටි ප්‍රධාන බෞද්ධ මධ්යස්ථානයන්හීදි සිදුකරමින් පවත්වන අතර, එම ධාතූන් වහන්සේලා කැළණිය රජමහා විහාරයේ සිට කොළඹ ගංගාරාම විහාරස්ථානය දක්වා වැඩම කරවීම 2023.09.03 වන දින සිදුකරන ලදි.
08th September 2023 19:40:00 Hours
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත කොළඹ ප්‍රදේශයට ඇදහැලෙන ලද ධාරානිපාත ව ර් ෂාව හේතුවෙන් බොහෝ ස්ථාන ජලයෙන් යටවී විශාල පිරිසකගේ දෛනික කටයුතු සඳහා බාධා සිදුවූ අතර, එම තත්වය මත වනාතමුල්ල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව සඳහා පිසූ ආහාර ලබාදීම 6 වන ගජබා රෙජිමේන්තුව සහ 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් එක්ව 2023.09.03 දින සිදුකරන ලදි.
08th September 2023 19:29:06 Hours
2023.09.03 දින කොළඹ ප්‍රදේශයට ඇදහැලෙන ලද ධාරානිපාත ව ර් ෂාව හේතුවේන් කොටුව දුම්රිය ස්ථානය අසල මා ර් ගයට ගසක් කඩාවැටී ගමනාගමන කටයුතු සඳහා බාධා ඇතිවූ අතර, එම අවස්ථාවේදී කොළඹ මහනගර සභා ගිණි නිවීමේ ඒකකය සමඟ එක්ව ක්ෂණිකව ක්‍රියාත්මකවූ පරිදි 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් ගස කපා ඉවත්කර මා ර් ගය යථා තත්වයට පත්කරන ලදි.
08th September 2023 17:24:36 Hours
61 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් ආ ර් ඒජේන් රණසිංහ ආ ර් එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු 2023 අගෝස්තු 31 වන දින 611 පාබල බලසේනාව සහ ඒ යටතේ ඇති බලඇණි වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.
08th September 2023 17:20:27 Hours
61 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් ආ ර් ඒ ජේඑන් රණසිංහ ආ ර් එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු 2023 අගෝස්තු 25 වන දින 613 පාබල බලසේනාව සහ ඒ යටතේ ඇති බලඇණි වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.
08th September 2023 17:16:22 Hours
61 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් ආ ර් ඒ ජේඑන් රණසිංහ ආ ර් එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු 2023 අගෝස්තු 24 වන දින 612 පාබල බලසේනාව සහ ඒ යටතේ ඇති බලඇණි වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.
06th September 2023 19:45:33 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ රාජකාරි කරනු ලබන රණවිරුවන්ගේ ජිවන තත්වය ඉහළ නැංවීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති මාර් ගෝපදේශකත්වයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි ජානකී ලියනගේ මැතිණියගේ නායකත්වයෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) සංවිධායකත්වයෙන් 2023 සැප්තැම්බර් මස 04 වන දින යුද්ධ හමුදා ගෘහස්ත ක්‍රීඩාගාරය - පනාගොඩ හිදි ආරක්ෂක සේනාව (බටහිර) යටතේ සේවයේ නියුතු සෙබළ, සෙබළියන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 100 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර පා ර් සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
06th September 2023 18:15:00 Hours
පුත්තලම මූලික රෝහල මුහුණ දෙන වායු මෙට්ට හිගයක් හඳුනා ගැනීමෙන් අනතුරුව 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයා විසින් එම හිඟය පරිත්‍යාගශීලී පරිත්‍යාගශීලීන් හරහා සපුරාලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
05th September 2023 18:15:16 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් මත ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිවරයාගේ මඟපෙන්වීම මත කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව හා අනුබද්ධිතව " ගිනි නිවීමේ පුහුණු කරුවන් පුහුණු කිරිමේ " තෙදින පාඨමාලාවක් 2023 සැප්තැම්බර් 01 වන දින සිට 03 වන දින දක්වා මත්තේගොඩ ඉංජිනේරු සේනාංක කදවුරු කොට්ඨාස පරිශ්‍රයේ දී පවත්වන ලදී.