21st June 2022 00:12:24 Hours
19th June 2022 15:14:51 Hours
15th June 2022 17:41:41 Hours
15th June 2022 00:24:51 Hours
15th June 2022 00:12:10 Hours
14th June 2022 13:12:23 Hours
09th June 2022 23:29:26 Hours
04th June 2022 17:21:31 Hours
01st June 2022 12:03:05 Hours
01. ආරක්ෂක සේනාව (වන්නි) බළප්‍රදේශය තුල ජනතාවගේ ජීවන තත්වය නංවාලිමේ අරමුණින් 651 පාබල බසේමු හි තුනුක්කායි උයිලන්කුලම් හි ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් ජීවත් වන අකිලන් දර්ශිකා මහත්මියට පදිංචියට ස්ථිර නිවසක් ඉදිකිරිම. 65 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒ සමරසිරි ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම මත 651 බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බංණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් හා අධිෂණය යටතේ ආරම්භ විය.
30th May 2022 19:58:36 Hours
මන්නාරම් දිස්ත්‍රික්කයට අයත් මඩු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල 653 බලසේනා මුලස්ථානය හා 24 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව ස්ථාපිතව ඇති අතර, ප්‍රදේශයේ ජනතාව ජිවනෝපාය ලෙස කෘෂිකර්මාන්තය සහ ගෘහ ආශ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්රිත කර්මාන්ත වල නියැලි සිටින අතර, වත්මන් ආර්ථික අර්බුදය මැද ඉතාමත් අපහසුවෙන් ජිවනෝපාය ගතකරයි. මෙම ප්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම් හල මඩු හංදිය අසල පිහිටා ඇති අතර, ඉන්ධන නොමැතිකම ඔවුන්ගේ දෛනික ජිවිත වලටද තදින් බලපා ඇත.