-
24th June 2022 17:54:46 Hours
මේ දිනවල පවතින ආර්ථික ධරිතාවය හේතු කොට ගෙන වවිනියාව ප්‍රදේශයේ ආදායම්ලාභි පවුල් ජිවත්වන ගම්මාන වන බෝගස්වැව1, බෝගස්වැව 11, නාමල්ගම, සැළලිහිණිගම, නන්දිමිත්‍රගම, කල්ලිකුලම් සහ මදිනානගර් යන ගම්මානයන්හි ජිවත්වන සිංහල, දමිල සහ මුස්ලිම් පවුල් 100 ක් තෝරාගෙන වියලි සලාක මල්ලක් බැගින් බෙදාදිමේ වැඩ සටහනක් 56 පාබල සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරාල් එල්ඩිඑස්එස් ලියනගේ ආර්එස්පි යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ සහ 563 බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඒජිඑස්එම් පෙරේරා ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ 2022.06.19 වන දින 1000 පැයේ සිට 1130 පැය දක්වා නන්දිමිත්‍රගම පොදු පහසුකම් මධ්‍යස්ථානයේදි පවත්වනු ලැබිය. මේ සදහා අනුග්‍රහය රාජ්‍ය නොවන සංවිධානයක් වන එංගලන්නයේ ලන්ඩන් හි පිහිටි “විශ්ව සමාධි” පදනමෙහි සභාපති වන මහේෂ් හෙට්ටිආරච්චි මහතාගේ මුල්‍යමය අනුග්‍රහයෙන් මෙම වියලි සලාක මළු පරිත්‍යාග කරන ලදි.
-
21st June 2022 00:12:24 Hours
ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් සිඩි රණසිංහ ආර්ඩබ්ලිවිපී ආර්එස්පීගේ ප්රජාසත්කාරක වැඩසටහනකට අනුව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මග පෙන්විම මත 562 පාබල බලසේනාවේ කාර්යනියුක්ත බළසේනාධිපති කර්නල් ජේඑම්ඒ ජයසේකර ආර්එස්පී යුඑස්පීගේ යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධිෂණය යටතේ 562 පාබල බළසේනාවේ නි/සෙනින්ගේ පුර්ණ ශ්‍රමදායකත්වය මත ඊච්චන්කුලම් පෙරපාසලේ වාර්ෂික පවත්වනු ලබන ක්රිඩාඋ ළෙල 2022.06.17 වන දින පැවැත්වු අතර, එදින එම පෙරපාසලේ දරැවන් 16 දෙනෙකු සදහා දිවා අහාර වේලක් ලබා දෙන ලදි.
-
19th June 2022 15:14:51 Hours
-
15th June 2022 17:41:41 Hours
-
15th June 2022 00:24:51 Hours
-
15th June 2022 00:12:10 Hours
-
14th June 2022 13:12:23 Hours
මෙම පාබල බළසේනා මුලස්ථාන බළප්‍රෙද්ශයේ කනගරායන්කුලම් ගම්මානයේ අඩු ආදායම් ලාභි පවුල් සදහා පත්මහංස ප්‍රජා සේවා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා සමන්ති පැල්පොල මෙනවිය සහ මිනිසත්කම අගයන සකල ශ්‍රි ලංකාවාසි/ලෝකවාසි මිතුරe කැල සමගින් ප්‍රසාද් ලොකු බාලසුරිය මහතාගේ අන්‍රග්‍රහයෙන් වියළි ආහාර සහ අධ්‍යාපනය ලබන දරු දැරියන් සදහා පාසල් උපකරණ පරිත්‍යාග කිරිමේ වැඩ සටහනක් 2022. 06. 06 වන දින පවත්වන ලදි
-
09th June 2022 23:29:26 Hours
-
04th June 2022 17:21:31 Hours
2022 මැයි 31 වන දින නච්චිකුඩා ප්‍රදේශයේදි අනපේක්ෂිත විදුලිසැර වැදිමකින් මියගිය තම අවු: 04 ක් වයසැති දියණියගේ අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍යතා සහිත පවුලකට 65 වන පාබල සේනාංකය යටතේ ඇති 651 වන පාබල බලසේනාවේ භට පිරිස් සහය ලබා දෙන ලදි. මෙම පවුල ඉතා දුප්පත් පවුලක් වු අතර ඔවුන් හට අවු: 09 ක දියණියක් සහ අවු: 06 ක පුතෙකු සිටිති. පියා ධීවරයෙකු වන අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් ධීවර කටයුතු කරගෙන යාමට මේ වන විට නොහැකි වි ඇත
-
01st June 2022 12:03:05 Hours
01. ආරක්ෂක සේනාව (වන්නි) බළප්‍රදේශය තුල ජනතාවගේ ජීවන තත්වය නංවාලිමේ අරමුණින් 651 පාබල බසේමු හි තුනුක්කායි උයිලන්කුලම් හි ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් ජීවත් වන අකිලන් දර්ශිකා මහත්මියට පදිංචියට ස්ථිර නිවසක් ඉදිකිරිම. 65 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒ සමරසිරි ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම මත 651 බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බංණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් හා අධිෂණය යටතේ ආරම්භ විය.