-
08th July 2022 16:13:55 Hours
මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාව 17 වන අධියර සහ අතහිත 2022 වැඩසටහන් මාලාවේ 06 වන අධියර වැලිඔය ප්‍රාදේශිය ලේකමි කොටිඨාශය ආවරණය වන පරිදි 2022 ජුලි මස 02 වන දින ශ්‍රිපුර ප්‍රාථමික විද්‍යාලය, ජනකපුර ප්‍රාථමික විද්‍යාලය සහ පරණමැදවචිචිය ප්‍රාථමික විද්‍යාලයන්හි සිදුකරන ලදි. මෙහිදි පාසල් සිසුන් 196 දෙනෙකු සදහා රු: 8000 ක් බැගින් වු එනමි මුලු මුදල රු: 1,568,000.00 ක පාසල් උපකරණ කටිටල බෙදාදිමක්ද අඩු ආදායමිලාභි පවුල් 75 ක් සදහා රු: 4500 ක් බැගින් වු එනමි මුලු මුදල රු: 3,37500.00 ක වියලි සලාක මලු පරිත්‍යාග කිරිමක්ද සිදුකරන ලදි. තවද, කිරිඉබිබන්වැව විහාරස්ථාන පිරිවෙනෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් රු: 27500 ක වටිනාකමකින් යුත් කාර්යාලිය උපකරණ කටිටලයක් පරිත්‍යාග කිරිමද සිදුකරන ලදි.
-
04th July 2022 23:08:09 Hours
-
02nd July 2022 09:10:59 Hours
-
02nd July 2022 09:05:12 Hours
-
02nd July 2022 09:00:41 Hours
-
26th June 2022 17:10:08 Hours
-
26th June 2022 17:03:49 Hours
-
26th June 2022 16:58:42 Hours
211 බලසේනාධිපතිගේ මග පෙන්විම මත 2 ස්වෙචිඡා විජබාහු ඒකකයේ භඨ පිරිස් විසින් ඉදිකරන ලද නව නිවස උත්සව අකාරයෙන් කුමුදුනි ශ්‍රියානි රත්නපාල මහත්මිය හට 21 පාබල සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2022.06.20 වන දින පරිත්‍යාග කරන ලදි. ඒ සදහා 211 බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජේරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි.
-
26th June 2022 16:56:22 Hours
2022.06.19 දින 211 බලසේනාවෙ බලසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඉරටිටපෙරියකුලමි ප්‍රදේශයේ අවුසදපිටිය ගමිමානයේ දිලිදු පවුල් 55 ක් සදහා වියලි සලාක මලු බෙදාදෙන ලදි. මෙ සදහා අනුග්‍රහාය ව්‍යාපාරික සමන් ගුණතිලක මහතා සහ පවුලේ අය විසින් දක්වන ලද අතර මෙම අවස්ථාව සදහා 211 බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජේරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 2 ස්වෙචිඡා විජයබාහු රෙජිමෙන්තුවෙ අණදෙන නිලධාරි ඇතුලු නිලධාරි සහ සෙසුනිළයින් සහභාගි වන ලදි.
-
24th June 2022 17:54:46 Hours
මේ දිනවල පවතින ආර්ථික ධරිතාවය හේතු කොට ගෙන වවිනියාව ප්‍රදේශයේ ආදායම්ලාභි පවුල් ජිවත්වන ගම්මාන වන බෝගස්වැව1, බෝගස්වැව 11, නාමල්ගම, සැළලිහිණිගම, නන්දිමිත්‍රගම, කල්ලිකුලම් සහ මදිනානගර් යන ගම්මානයන්හි ජිවත්වන සිංහල, දමිල සහ මුස්ලිම් පවුල් 100 ක් තෝරාගෙන වියලි සලාක මල්ලක් බැගින් බෙදාදිමේ වැඩ සටහනක් 56 පාබල සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරාල් එල්ඩිඑස්එස් ලියනගේ ආර්එස්පි යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ සහ 563 බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඒජිඑස්එම් පෙරේරා ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ 2022.06.19 වන දින 1000 පැයේ සිට 1130 පැය දක්වා නන්දිමිත්‍රගම පොදු පහසුකම් මධ්‍යස්ථානයේදි පවත්වනු ලැබිය. මේ සදහා අනුග්‍රහය රාජ්‍ය නොවන සංවිධානයක් වන එංගලන්නයේ ලන්ඩන් හි පිහිටි “විශ්ව සමාධි” පදනමෙහි සභාපති වන මහේෂ් හෙට්ටිආරච්චි මහතාගේ මුල්‍යමය අනුග්‍රහයෙන් මෙම වියලි සලාක මළු පරිත්‍යාග කරන ලදි.