Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

සුභසාධනය

ආරක්ෂක සේනා මූලස්ථානය සුභ සාධක වෙළදසැළ ආසේමු වන්නි බළ ප්රකදේශය තුල රාජකාරි සිදු කරනු ලබන නිළධාරීන් හා සෙසු නිළයින්ගේ සුභසාධනය වෙනුවෙන් ඉතා අඩු සහන දායි මිල ගණන් යටතේ භාණ්ඩ ලබා ගැනීම සදහා හා ආරක්ෂක සේනා බළ ප්රාදේශය තුල ජීවත් වන සිවිල් ජනතාවගේ ද සුභසාධනය සදහා සහනදායි මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම සදහා මෙම සුභසාධක වෙළද සැල ස්ථාපිත කරඇත.