-
19th May 2022 19:13:44 Hours
-
17th May 2022 18:21:24 Hours
-
12th May 2022 12:54:42 Hours
-
12th May 2022 12:38:04 Hours
-
10th May 2022 14:46:09 Hours
-
09th May 2022 07:45:39 Hours
මෙම පාබල බළසේනා මුළස්ථානයේ 02 වන බළසේනාධිපති වශයෙන් කර්නල් ජේ එම් ඒ ජයසේකර ආර්එස්පී යුඑස්පී (නි/62595) යන ජ්‍යේෂ්ඨ නිළධාරි 2022 මැයි මස 05 වන දින යෙදි තිබු සුභ මොහොතින් පිරිත් සඡ්ච්ගායනයන් මැද්දේ 15 වන සහ 17 වන ස්වේඡ්චා ශ්‍රිත ලංකා සිංහ රෙජිමේන්තුහි අණදෙන නිළධාරින් සහ බළසේනා මුළස්ථාන කාර්යය මණ්ඩලය ඉදිරිපිට තනතුරෙහි රාජකාරි භාරගන්නා ලදි.
-
06th May 2022 16:22:34 Hours
-
06th May 2022 08:30:02 Hours
-
26th March 2022 05:32:11 Hours
-
26th March 2022 05:26:10 Hours
ආසේමු(වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් චම්පක රණසිංහ ආර්ඩබ්ලිවිපී ආර්ඒස්පී යූඒස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ආශීර්වාදයෙන් සහ 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි, 543 පාබල බසේමු බළසේනාධිපතිගේ අධීක්ෂණයෙන් 11 ශ්‍රීලංකා කාලතුවක්කු හමුදා බළප්‍රදේශයේ පිහිටි තලෛයිමන්නාරම ප්‍රාදේශිය රෝහලේ නවතමයෙන් ඉදිකරන ලද හදිසි ප්‍රථිකාර ඒකකය වෙත දැඩි සත්කාර ඒකක ඇදන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022 මාර්තු මස 16 දින එම රෝහලේදී පවත්වන ලදි. මෙම සත්කාරය සදහා මූල්‍ය දායකත්වය 543 පාබළ බළසේනාධිපති සහ 4 වන සංඥා බලකායේ අණදෙන නිළධාරිගේ සම්බන්ධීකරණය මත යූපීඑස් රොද්‍රිගෝ මහතා විසින් දරණ ලදි. මෙම අවස්ථාව සදහා 543 පාබළ බළසේනාධිපති, අණදෙන නිළධාරි 11 ශ්‍රීලංකා කාලතුවක්කු හමුදාව, අණදෙන නිළධාරි 4 ශ්‍රීලංකා සංඥා බළකාය සහ වෛද්‍යවරුන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය සහභාගිවන ලදි