17th October 2022 11:31:30 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සහභාගිත්වයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන භඨපිරිස් ඒකාබද්ධ ආගමික උත්සව සංවිධානය කරන ලදී.
14th October 2022 11:42:04 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මාර්ගෝපදේශ හා අධීක්ෂණය යටතේ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසුනිළයින් 73 වැනි සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කරන ලදී. ආරක්ෂක සේනා (නැගෙනහිර) කඳවුරු පරිශ්‍රයේදී සිදු කරන ලදී.
14th October 2022 11:28:08 Hours
"73 වන යුද්ධ හමුදා දිනයට " සමගාමීව ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ ''ඕසානම්" විශේෂ අවශ්‍යතා සහිත ළමා මධ්‍යස්ථානයේ දරුවන් සදහා 2022 ඔක්තෝබර් මස 09 වන දින වැඩසටහන් මාලාවක් සිදු කරන ලදි.
09th October 2022 12:39:51 Hours
වැලිකන්ද ප්‍රාදේශිය සභාවට අයත් වඩිමුනේ, උත්තුච්චිනයි සහ කල්ලච්චිය ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභි සිවිල් වැසියන් සදහා ආරක්ෂක මුලස්ථානය (නැගෙනහිර) ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2022.10.03 වියළි සලාක පාර්සල් ලබා ගත්හ.
09th October 2022 11:44:54 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ගේ මගපෙන්වීම් යටතේ 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භඨ පිරිස්ගේ ශ්‍රම දායකත්වයෙන් හා හොරණ “තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම” අනුග්‍රහය ඇතිව පො/දිඹුලාගල කාශ්ෂප විද්‍යාලයේ සිසුන් 550 හා ආචාර්ය මණ්ඩලය සදහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් 2022.10.03 වන දින ලබා දෙන ලදී.
07th October 2022 11:51:46 Hours
ආරක්ෂක සේනා (නැඟෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධරිගේ උපදෙස් පරිදි 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශිවන්ත කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 23 වන පාබල සේනාංක බළ ප්‍රදේශයේ නිළධාරීන් සඳහා "ත්‍රස්තවාදී න්‍යාය සහ භාවිතයන්" යන තේමාව යටතේ 2022.10.04 වන දින දේශනයක් පවත්වන ලදී.
23rd September 2022 09:53:59 Hours
23rd September 2022 09:19:52 Hours
ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 සැප්තැම්බර් 20 වන දින 23 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 231 වන පාබල බලසේනා මූලස්ථානය සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
23rd September 2022 08:43:27 Hours
2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පුහුණුව ලබමින් සිටින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) යටතේ තාවුල්වැව ප්‍රදේශයේ ස්ථාපිත බලඇණි පුහුණු පාසල වෙත ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022.09.19 වන දින සංචාරය නිරත විය.
21st September 2022 16:26:10 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී ර්ආ ආර් පී ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බළප්‍රදේශයට අයත් කඩවත්මඩුව පුරාන විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාට හා දහම් පාසල් සිසුන් වෙත දිවා ආහාර වේලක් සදහා රුපියල් 100000.00 පමන වටිනා කමකින් යුත් කිරිපිටි පැකට්, බිස්කට් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය වියළි සලාක ද්‍රව්‍ය ප්‍රමාණයක් 2022 සැප්තැම්බර් 18 වන දින බෙදා දෙන ලදි.