14th March 2024 14:33:55 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමාජිකයින්ගේ ආපදා කළමණාකරන සුදානම වැඩිදියුණු කිරීම උදෙසා හදිසි ආපදා කළමණාකරන වැඩමුළුව 2024 පෙබරවාරි 26 වන දින සිට 2024 මාර්තු මස 01 වන දින දක්වා යුද්ධ හමුද වෛද්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ, 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා වේරහැර කඳවුරු පරිශ්‍රෙය්දි පවත්වන ලදි.
22nd February 2024 09:42:07 Hours
5 වසර ශිෂ්‍යත්ව විභාගගය සමත් දු දරුවන් හට යුද්ධ හමුදාධිපති තුමන් විසින් වාර්ෂිකව පොත් කට්ටල් සහ පාසැල් උපකරණ ලබාදීම සිදුකරනු ලබන අතර, 2023 වර්ෂයට අදාලව 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමග් දු දරුවන් වෙනුවෙන් පොත් කට්ටල්/පාසල් උපකරණ ලබදීම සංකේතාත්මකව 2024.02.14 දින ගරු යුද්ධ හමුදාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්වෙන ලදී.
16th February 2024 12:54:47 Hours
දකුණු සුඩානයේ 10 වන බළඇණියෙහි රාජකාරී භාරගැනීම සඳහා ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ සාමාජිකයින් පිරිස 2024 පෙබරවාරි මස 06 වන දින උදෑසන ශ්‍රි ලංකාවෙන් පිටත්ව ගියේය
16th February 2024 12:41:22 Hours
දකුණු සුඩානයේ 2 වන මට්ටමේ රෝහලේ සාමසාධක මෙහෙයුම් රාජකාරී අවසන් කිරිමෙන් පසු නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයින් 43 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම, 2024 පෙබරවාරි 05 වන දින නැවත ශ්‍රි ලංකාවට පැමිණියහ.
31st January 2024 12:10:21 Hours
31st January 2024 10:01:20 Hours
16th January 2024 16:41:01 Hours
29th November 2023 09:50:26 Hours
29th October 2023 13:17:58 Hours
ශ්‍රි ලංකාව තුළ, පොහොසත් අධ්‍යාපන උරුමයක් සහ දක්ෂතා පෝෂණය කිරීමට කැපවීමක් තිබීම අපට වාසනාවකි. අපේ දරුවන් හෙට දවසේ නායකයන් පමණක් නොවේ; ඔවුන් අද නායකයන් ද වේ. ඔවුන්ගේ අධ්‍යන ගමනේදී ඔවුන් ලබා ගන්නා දැනුම, කුසලතා සහ වටිනාකම් ඔවුන්ගේ නායකත්වයේ ගොඩනැඟිලි කොටස් වේ.
21st October 2023 17:59:36 Hours