03rd February 2021 11:24:04 Hours
පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය (වැටුප් හා ලේඛණ) ඒකකයෙහි 8 වන ඒකක අණදෙන නිලධාරී වශයෙන් ලුතිතන් කර්නල් ඒ එල් ඒ අයි පීරිස් ශ්‍රීලයුපොදුසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2021 ජනවාරි මස 29 වන දින සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
06th February 2018 15:03:27 Hours
3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයේ 11 වන ඒකක සංවත්සරය 2017 නොවැම්බර් මස 02 වන දිනට යෙදී තිබු අතර, එම සංවත්සර දිනය නිමිත්තෙන් සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් හා රාත්‍රි සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී.
06th February 2018 13:21:45 Hours
3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයේ 11 වන ඒකක සංවත්සරය 2017 නොවැම්බර් මස 02 වන දිනට යෙදී තිබු අතර, එහිදී ඒකක අණදෙන නිලධාරී වෙත අලංකාරවත් ආචර පෙළපාලියක් පිරිනැමීම සිදුවිය.
06th February 2018 13:06:05 Hours
11 වන ඒකක සංවත්සර දිනය නිමිත්තෙන් 3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකය විසින් සංවිධානය කරන ලද සුඛිත ළමා නිවාසය - හොරණ වෙත දානය පිරිණැමීම හා පාසැල් උපකරණ බෙදාදීම 2017 ඔක්තෝබර් මස 27 වන දින සිදුකෙරිණි.
06th February 2018 12:42:12 Hours
3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයේ නව දෙවන අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඩී පී රණවීර එල්එස්සී ශ්‍රීලයුපොදුසේබ 2017.12.07 දින වැඩ භාරගැනීම සිදුකරන ලදී. ඔහු මෙම ඒකකයේ 10 වන දෙවන අණදෙන නිලධාරී වේ.
06th February 2018 12:33:59 Hours
3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිතන් කර්නල් ටී ජී එන් ද සිල්වා ජෙෂ්ඨ නිලධාරී 2017.01.06 දින වැඩ භාරගැනීම සිදුකරන ලදී