Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

03rd February 2021 11:24:04 Hours

3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයේ නව අණදෙන නිලධාරී වැඩ භාරගනී

පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා‍‍ය (වැටුප් හා ලේඛණ) ඒකකයෙහි ‍8 වන ඒකක අණදෙන නිලධාරී වශයෙන් ලුතිතන් කර්නල් ඒ එල් ඒ අයි පීරිස් ශ්‍රීලයුපොදුසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2021 ජනවාරි මස 29 වන දින සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.