Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

06th February 2018 13:06:05 Hours

ඒකක සංවත්සරය නිමිත්තෙන් 3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) වෙතින් ළමා නිවාසයකට දානයක් පිරිණමයි.

11 වන ඒකක සංතවත්සර දිනය නිමිත්තෙන් 3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකය විසින් සංවිධානය කරන ලද සුඛිත ළමා නිවාසය - හොරණ වෙත දානය පිරිණැමීම හා පාසැල් උපකරණ බෙදාදීම 2017 ඔක්තෝබර් මස 27 වන දින සිදුකෙරිණි.