Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

06th February 2018 13:21:45 Hours

3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකය සිය 11 වන ඒකක සංවත්සරය වෙනුවෙන් අණදෙන නිලධාරි වෙත ආචාර පෙළපාලියක් පිරිනමයි.

3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයේ 11 වන ඒකක සංවත්සරය 2017 නොවැම්බර් මස 02 වන දිනට යෙදී තිබු අතර, එහිදී ඒකක අණදෙන නිලධාරී වන ලුතිතන් කර්නල් ටී ජී එන් ද සිල්වා ජේෂ්ඨ නිලධාරී වෙත අලංකාරවත් පෙළපාලියකින් අචාර කිරීම ඒකකයේ සමාජිකයින් විසින් සිදුකෙරිණි. තවද, අණදෙන නිලධාරී විසින් සිය ඒකක සාමාජිකයින් ඇමතීමද එහිදි සිදුවිය