Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

16th April 2021 11:17:01 Hours

පරිපාලන සහයක පාඨමාලා අංක 64

පරිපාලන සහයක පාඨමාලා අංක 64 වෘත්තිය පාසල ශ්‍රීලයුපොදුසේබ (කුට්ටිගල) 2021.01.25 වන දින සිට 2021.04.27 දින දක්වා පැවැත්වූ අතර, එම පාඨමාලාව සදහා ප්‍රථම වරට ජාතික වෘත්තිය සුදුසුකම් අධියර 3/4 (NVQ Level 3/4) පිරිනමන ලදී.

මෙම පාඨමාලාව සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් සෙනින් 89 දෙ‌නෙකු සහභාගිවූ අතර, පාඨමාලාව් අවසන් දේශනය මෙම වෘත්තිය පාසලේ සේනාවිධායක කර්නල් ඒම් කේ ඒස් ඒස් ද සිල්වා විසින් සිදුකරන ලදී.

පාඨමාලාවේ දක්ෂතම සිසුන්
ප්‍රථම ස්ථානය - සෙ/704643 ලා/කෝ කුමාර යු කේ ජේ ඒ (3 වන ශ්‍රී ලංකා පොදුසේවා බලකාය)
දෙවන ස්ථානය - සෙ/ඊ101953 රසෙ මධුරංග ඩබ් ඒම් සි (15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව)
තෙවන ස්ථානය - සෙ/631392 කාසෙ ජයවීර කේ ඒ ටී ඒස් (1 වන ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික බලකාය)