Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

03rd February 2021 15:25:22 Hours

4 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයේ නව අණදෙන නිලධාරී වැඩ භාරගනී

පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ ස්ථාපිත 4 වන බළඇණිය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය ( වැටුප් හා ලේඛන ) ඒකකයේ 8 වන ඒකක අණදෙන නිලධාරී වශයෙන් ලුතිතන් කර්නල් ඩබ්ලිව් ඒ ඩී සී එම් එස් පෙරේරා යූඑස්පී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2021 ජනවාරි මස 29 වන දින සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.