21st December 2024 08:52:35 Hours
09th December 2024 15:05:53 Hours
19th February 2023 22:45:34 Hours
05th November 2021 11:16:25 Hours
පොදුසේවා බළකා සේවා වනිතා ශාඛා සභාපතිණිය වන එරංගා හේවාවසමි මැතිණියගේ උපදෙස් හා මගපෙන්වීම මත 2021 ඔක්තෝබර් මස 29 වන දින රෝද පුටුවක් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.
20th September 2021 09:36:28 Hours
මේ වන විට රට තුල පවතින Covid 19 වෛරසය හේතුවෙන් මාර්ග ගත ක්‍රමවේදය (Online) ඔස්සේ ආධ්‍යාපනය හදාරන පාසල් ළමුන් වෙත පොදුසේවා බළකා සේවා වනිතා ශාඛාව වෙතින් තෝරාගත් රණවිරු පවුල් දෙකක් වෙත 2021 සැප්තැම්බර් 16 වන දින Data ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් රෙඡිමේන්තු දේශණ ශාලාවේදී පවත්වන ලදී.
14th August 2021 10:06:45 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 20 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එන් ඒ එස් සී පෙරේරා ෙජ්‍යෂ්ඨ නිලධාරි 2021 අගෝස්තු 12 වන බ්‍රහස්පතින්දා දින යෙදුනු සුභ මොහොතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ආගමික වතාවන් මධ්‍යයේ තම ධූරයේ වැඩ භාර ගන්නා ලදී.
16th April 2021 11:17:01 Hours
පරිපාලන සහයක පාඨමාලා අංක 64 වෘත්තිය පාසල ශ්‍රීලයුපොදුසේබ (කුට්ටිගල) 2021.01.25 වන දින සිට 2021.04.27 දින දක්වා පැවැත්වූ අතර, එම පාඨමාලාව සදහා ප්‍රථම වරට ජාතික වෘත්තිය සුදුසුකම් අධියර 3/4 (NVQ Level 3/4) පිරිනමන ලදී.
03rd February 2021 15:25:22 Hours
පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ ස්ථාපිත 4 වන බළඇණිය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය ( වැටුප් හා ලේඛන ) ඒකකයේ 8 වන ඒකක අණදෙන නිලධාරී වශයෙන් ලුතිතන් කර්නල් ඩබ්ලිව් ඒ ඩී සී එම් එස් පෙරේරා යූඑස්පී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2021 ජනවාරි මස 29 වන දින සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
03rd February 2021 11:24:04 Hours
පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය (වැටුප් හා ලේඛණ) ඒකකයෙහි 8 වන ඒකක අණදෙන නිලධාරී වශයෙන් ලුතිතන් කර්නල් ඒ එල් ඒ අයි පීරිස් ශ්‍රීලයුපොදුසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2021 ජනවාරි මස 29 වන දින සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
06th February 2018 15:03:27 Hours
3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයේ 11 වන ඒකක සංවත්සරය 2017 නොවැම්බර් මස 02 වන දිනට යෙදී තිබු අතර, එම සංවත්සර දිනය නිමිත්තෙන් සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් හා රාත්‍රි සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී.