06th June 2025 17:31:30 Hours
මෙම මුලයට අයත් රගර් ක්‍රිඩාංගනයේ පිවිසිමේ දොරටුවේ නවතමයෙන් ඉදිකරන ලද නාමපුවරුව 2025.05.30 වන දින 1500 පැයට මේජර් ජෙනරාල් ඩි සි එස් වන්නිආරචිචි (විශ්‍රා) එල්එස්සි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණී.
එම අවස්ථාව සඳහා මෙම රෙජිමේන්තුවෙහි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වූහ. නවතමයෙන් ඉදිකරන ලද නාමපුවරුව විවෘත්ත කිරීමෙන් අනතුරුව ප්‍රධර්ශනාත්මක රග්බි තරගයක් පැවැත්වීමෙන් අනතුරුව උත්සව කටයුතු නිමාවිණි.