06th June 2025 17:29:55 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් 2025.05.30 වන දින මෙම මූල විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවේදී මෙම රෙජිමේන්තුවට සහ මුළු මහත් යුද්ධ හමුදාව වෙතම අනගිභවනීය මෙහෙවරක් ඉටුකරන ලද එම අවස්ථාවට සපැමිණි සියළුම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හට ගෞරවය සහ ස්තූතිය පුදකරමින් රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසුව උත්සව කටයුතු නිමාවිණි.