Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

06th February 2018 15:03:27 Hours

3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකය සිය 11 වන ඒකක සංවත්සරය සමරයි

3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයේ 11 වන ඒකක සංවත්සරය 2017 නොවැම්බර් මස 02 වන දිනට යෙදී තිබු අතර, එම සංවත්සර දිනය නිමිත්තෙන් සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් හා රාත්‍රි සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී. එම සංගීත ප්‍රසංගයේ ප්‍රධනා ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පලිහක්කාර යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී විය.