17th February 2022 18:29:15 Hours
ශ්‍රී ලංකා යුධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් සහ මේ වන විට රටේ පවතින COVID 19 වසංගතය මැඩලීම සදහා 14 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරල් එ කේ ජි කේ යු ඥානරත්න එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ ඉදිරි උපාය මාර්ග 2020 - 2025 සංකල්පයට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංසදය විසින් පරිත්‍යාග කරනු ලැබු වෛද්‍ය උපකරණ ප්‍රමාණයන් අපේක්ෂා රෝහල මහරගම වෙත පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් 2022 - 02 – 15 වන දින පැවැත්වුණි.
15th February 2022 17:32:28 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් යුතුව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා සංසදය විසින් පරිත්‍යාග භාණ්ඩ වශයෙන් ලබාදි ඇති වෛද්‍ය උපකරණ වතුපිටිවල මුලික රෝහල වෙත 2022.02.14 වන දින 141 පාබල බසේමු බළසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පරිත්‍යාග කරන ලදී.