Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

15th March 2022 15:27:11 Hours

ආසේමු (බටහිර) බ්‍ර්ගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි ලෙස බ්‍ර්ගේඩියර් කේ ඩබ්ලිව් එස් පෙරේරා ආර්ඩබිලිවිපි වැඩ භාරගැනිම

ආසේමු (බටහිර) නව බ්‍ර්ගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි ලෙස බ්‍ර්ගේඩියර් කේ ඩබ්ලිව් එස් පෙරේරා ආර්ඩබිලිවිපි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.03.14 දින සුභ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාරගන්නා ලද අතර,ඒ සදහා ආසේමු (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරිණියන් සහභාගිවන ලදි.